Pages

කාල හෝරා ඝනකය

කාල හෝරාව

පහතින් දැක්වෙනුයේ ඔබට පහසුවෙන් සහ නිවැරදි ලෙස කාල හෝරාවන් හා පංචම කාල හෝරාවන් ගණනය කර ගත හැකි මෙවලමකි.

ඔබට අවශ්‍ය දිනය සහ ස්ථානය තෝරා ගත විට එම දිනට හා ස්ථානයට අදාලව එක් එක් හෝරාවන් හා පංචම කාල හෝරාවන් වගුවෙන් දිස්වේ.

රතු පාටින් සම්මත අශුභ හෝරාද, කොල පාටින් සම්මත ශුභ හෝරාද දැක්වේ. අන් හෝරා මධ්‍යස්තයි.

දිනය: දිස්ත්‍රික්කය:
ඉරු උදාව: ඉරු බැසීම:
හෝරාව වෙලාව පංචම කාල හෝරාව රාහු කාලය
ගුරු 00:00 සිට 00:00
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
ගුරු 00:00 සිට 00:00
පසු දින ඉරු උදාව:    

 

ඔබගේ අදහස් හා යෝජනා පහතින් යොමු කරන්න.

ඔබට හෝ අන් යට මෙය ප්‍රයෝජනවත් වෙයි කියා ඔබ සිතන්නේනම් මෙය share කරන්න.

හිරු උදාව

හිරු උදාව ජෝතිෂ්‍ය ශාස්ත්රයේද ීනිවැරදි හිරු උදාව සහ හිරු බැසීම විවිද ගණනය කිරීම් සඳහා අවශ්‍යවේ.
මේ අතර රාහු කාලය සහ කාල හෝරාවන් සකස් කරගැනීම විශේෂය. පංචම කාල හොරා හෝ සුක්ෂම කාල හොරා ගණනයේදී මිනිත්තුවක උවද වෙනසක් අවසාන ප්‍රහිපලයට බලපානු ඇත.

සාමාන්‍ය හිරු උදාව සහ ජෝතිෂ්‍ය සඳහා හිරු උදාව හිරු උදාව ලෙස බොහෝ තැන් වල දක්වා ඇති වෙලාව ජෝතිෂ්‍ය සඳහා නිවැරදි නොවේ. විශේෂයෙන්ම ඉන්දියාව වැනි ජෝතිෂ්‍ය ශාස්ත්රය බහුලව බාවිතා වන රට වල ජෝතිෂ්‍ය සඳහා හිරු උදාව වෙනම දැක්වේ.

ජෝතිෂ්‍ය සඳහා බාවිතා වන හිරු උදාව සාමාන්‍ය විවහාරයේ හිරු උදාව ලෙස සැලකෙනුයේ නැගෙනහිර ක්සිතිජයේ පළමු හිරු කිරණ පෙනෙන වෙලාවයි. මෙහිදී හිරුගේ ඉහල කොටස පමණක් අහසින් මතුවේ. නමුත් ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය සඳහා ගනු ලබනුයේ හිරුගේ මාධ්‍යය නැගෙනහිරින් මතු වන විටය.

ඉහත රුපයේ A මගින් දැක්වෙන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ සැලකෙන හිරු උදාවයි. B මගින් දැක්වෙන්නේ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය සඳහා ගනු ලබන හිරු උදාවයි.

ඉතාමත් නිවැරදිව හිරු උදාව ගණනය කිරීම සඳහා තවත් කරුණක් සැලකිල්ලට ගත උතුය. එනම් වායුගෝලීය වර්තනයයි. වර්තනය හේතුවෙන් හිරු සබැ ලෙසම උදාවීමට පෙර හිරු ක්සිතිජයේ දැකිය හැකිවේ.

ඉහත රුපයේ A මගින් දැක්වෙන්නේ වර්තනය හේතුවෙන් හිරු දිස් වන ස්ථානයයි. B මගින් දැක්වෙන්නේ හිරු සත්‍ය ලෙසම සිටින ස්ථානයයි.

තවද ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන හිරු උදාවට වඩා ශ්‍රී ලංකාවේ එක එක ප්‍රදේශ සඳහා හිරු උදාව ඒ ඒ ප්‍රදේශයේ අක්ෂාංශ සහ දේශාංශ අනුව ගණනය කරගැනීම ඉතා වැදගත්වේ.

සත් දින කාල හෝරාව


ඉරිදා
සඳුදා
අඟහරු.
බදාදා
බ්‍රහස්පති.
සිකුරාදා
සෙනසුරා.
පෙ.ව. 6 සිට පෙ.ව. 7
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
පෙ.ව. 7 සිට පෙ.ව. 8
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
පෙ.ව. 8 සිට පෙ.ව. 9
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
පෙ.ව. 9 සිට පෙ.ව. 10
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
පෙ.ව. 10 සිට පෙ.ව. 11
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
පෙ.ව. 11 සිට ප.ව. 12
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ප.ව. 12 සිට ප.ව. 1
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
ප.ව. 1 සිට ප.ව. 2
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
ප.ව. 2 සිට ප.ව. 3
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ප.ව. 3 සිට ප.ව. 4
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
ප.ව.4 සිට ප.ව. 5
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
ප.ව. 5 සිට ප.ව. 6
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ප.ව. 6 සිට ප.ව. 7
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ප.ව. 7 සිට ප.ව. 8
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
ප.ව. 8 සිට ප.ව. 9
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
ප.ව. 9 සිට ප.ව. 10
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ප.ව. 10 සිට ප.ව. 11
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
ප.ව. 11 සිට පෙ.ව. 12
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
පෙ.ව. 12 සිට පෙ.ව. 1
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
පෙ.ව. 1 සිට පෙ.ව. 2
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
පෙ.ව. 2 සිට පෙ.ව. 3
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
පෙ.ව. 3 සිට පෙ.ව. 4
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
පෙ.ව. 4 සිට පෙ.ව. 5
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
පෙ.ව. 5 සිට පෙ.ව. 6
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රවි
චන්ද්‍ර
කුජ